මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලබන ජන උදාන නිවාස ගම්මාන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 125 ක වියදමින් ඉදිවන 952 වන ජන උදාන නිවාස ගම්මානය මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තැන්නහේන ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි.

    ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරමින්, වත්මන් රජය ගෙනයන සංහිඳියා වැඩපිළිවෙල ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ පැසිෆික් කලාපීය අණදෙන නිලධාරී ජෙනරාල් රොබට් බී. බ‍්‍රවුන් මහතා ඇගයීමට ලක් කළේය.

    ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමන හා විගමන කවුළු අසළදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා ඔවුන්ට ''ඊ කාඩ්පත්'' නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    තම ධුර කාලය තුළ දී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya