මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපනයනය සදහා මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක් උතුරු පළාතේ පිහිටුවීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉන්දීය ආයෝජකයින් පිරිසක් සමඟ සාකච්ඡා කරමින් සිටියි.

    ''සෞඛ්‍ය සේවයේ දී සංවර්ධිත රටවල ප්‍රමිතීන් හා සම මට්ටමක පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඇගයීමට ලක්කර තිබෙනවා ''යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සදහා නිල ඇදුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

    විල්පත්තු සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. විල්පත්තු වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා ආණමඩුව දෙසින් ඇති පිවිසුම් මාර්ගය මූලික කර ගනිමින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya