මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආසියා ශන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වැනි මහ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වී ඇත.

    අවබෝධය තුළින් සංහිඳියාව ඇති කිරීමෙන් දිගු කාලීන සාමයක් ඇතිකර ගැනීමට හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

    අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාවට හානි කරන දුඹුරු පැල කීඩෑවන්ගෙන් වී වගාව ආරක්ෂා කරගැනීමට සහ ඒ පිළිබඳව සොයාබැලීම සඳහා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ වනවිට අම්පාර ප්‍රදේශයේ නිරීක්ෂණයකට පිටත්ව ගොස් ඇත.

    හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූවන් තිදෙනෙකු අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමට යාමේ දී වෛද්‍යවරයෙකු නොමැති බව පවසා ඇතුළත් කර නොගැනීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya