මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     "ගම්පෙරළිය" වැඩසටහන කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) වන දින කිලිනොච්චිය, ඉරණමඩු හන්දියේදී පැවැත්විණි.

    දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ.

    ‘‘ස්වයංපෝෂිත යුගයකට මඟ කියන දියවර ලකුණ’’ අද මොරගහ කන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ දියවර රැුඳවුම් මංගල්‍යය සහ මොරගහකන්ද - කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමේ මහා මංගල්‍ය සිදු වෙනවා. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප‍්‍රධානත්වයෙන්. ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද උදෑසන 09.00ට ලග්ගල - කළු ගඟ වේල්ල අබියසදීයි මේ ඓතිහාසික මහා මංගල්‍යය සිදුවෙන්නේ.

    වාණිජ්‍යත්වය සමග පිරිහෙන සමාජය සුවපත් කිරීම සඳහා බෞද්ධ දර්ශනය පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන සාකච්ඡා සහ සංවාද මණ්ඩප ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya