සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ පවතින සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් වයස අවු 18ත් 59 අතර රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන ගොවීන්,ධීවරයන්, ස්වයංරැකියා නියුක්තිකයන් ,සුළු ව්‍යාපාරිකයන් ,අර්ධ රාජ්‍ය සේවකයන් වෙත "සුරැකුම" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයද බිලින්දාගේ සිට වයස අවු 18 දක්වා දරුවනට "ආරක්සාව" පූර්ව සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ හමිකම් ඔප්පු පිරිනැමීමේ ප්‍රථම අධියර මුලතිව් වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ඊයේ (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි
ජලය වැඩි සහ අඩු යන කාරණා පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.