මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018 වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    (කොළඹ) - ශ්‍රි ලංකා රජය, ඉහළ අපනයනයක් ළගා කර ගැනීම, ප්‍රාදේශිය සහයෝගීතාවය වර්ධනයට සහ රැකියා නිර්මාණය කිරීම යනාදී අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීම සඳහා අද දින ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදක්වන ලදී. “ව්‍යවසාය ශ්‍රි ලංකා” සහ “2025 දැක්ම” යනාදී අනෙකුත් ප්‍රතිපත්තිමය මුලාරම්භයන් සලකන විටදී, රටේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ ශ්‍රි ලංකාව නවෝත්පාදන සහ ආයෝජන මඟින් මෙහෙයවනු ලබන ආසියාවේ ප්‍රමුඛ අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් පැවතීම ඉතා වැදගත් වේ.

    මන්නරම සහ මුලතිව් ප්‍රධාන බස් නැවතුම්පොළ ද්විත්ව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවය ඊයේ අද (20) සුබ මොහොතින් ආරම්භ විය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍ර දේශයේ පවුල් 12,000කට පමණ පානීය ජලය ලබා දීම සඳහා රුපියල් මිලියන 2200ක වියදමින් ආරම්භ කිරිමට යන ගලිගමුව නාගරික ජල සම්පාදන ව්‍යාපාතියේ ඉදිකිරිම් මේ වන විට සිදු කෙරෙමින් පවති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya