මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සාමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ සාගර කටයුතු පිළිබඳ තුන්වැනි ශ්‍රී ලංකා-ජපන් සංවාදය 2018 ජූලි 19 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන කෘෂි ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල යටතේ ප්‍රථම ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල සංවර්ධනය කිරීමේ වැඩකටයුතු  අද 21 දින ආරම්භ කිරීමට නියමිත ය.

    ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මෙහි කොටසක් ලෙස, ශ්‍රී ලංකාව තුළ නැගී එන ක්ෂේත්‍රයක් ලෙස, වික්‍රමාන්විත සංචාරක කර්මාන්තයප්‍රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යoශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය (PDO) සහයෝගය ලබා දෙමින් සිටී.

    2018 වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. තමන්ට ඇති ගැටලු ඍජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට මෙමගින් ව්‍යවසායකත්වය වෙත පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට හිමි වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya