මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඕස්ට්‍රිලියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම අද (20) සිදු කිරීමට නියමිතය.

    2015 ජනාධිපතිවරණය සඳහා චීන සමාගමක් විසින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් හි පළ වූ වාර්තාව පිළිබඳව  අද (19) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනිණි.

    රටට අහිතකර ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉඩ නොතබන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    කිසිම ආකාරයෙන් යුදමය කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිතා කරන්න ඉඩ නොදෙන බවත් ගුවන්තොටුපල හවුල් ව්‍යාපාරයක් බවත් මේ වනවිට සාකච්ඡා සිදු කරන බවත් සාකච්ඡාවලින් පිට ගිවිසුම් ගහන්නේ නැති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya