මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තමන්ගේ හදවතට එකඟව රටේ වැඩ කරන ජනතාවගේ සුභ සිද්ධියට වැඩ කළ යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

    දකුණු පළාත් රාජ්‍ය සේවා තරඟාවලිය නිලවශයෙන් ආරම්භ කරමින් පළමු කාන්තා වොලිබෝල් ක්‍රිඩා තරඟාවලිය ගාල්ල කොටුව වොලිබෝල් ක්‍රිඩාංගණයේදි ඊයේ දින(19) ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (19) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    නිසි ආරක්ෂිත ක්‍රමවේද නොමැතිව පෑස්සුම්කරුවන් පෑස්සුම් වැඩවල නිරත වීම නිසා අක්ෂි ගැටලු මතුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya