මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසු අස්වනු හානිය අවම කරගැනීම සදහා හඳුන්වාදුන් ශීතාගාර පහසුකම් සහිත පළමු ත්‍රීරෝද රථය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත ඊයේ (18)දහවල්  ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී පිළිගන්වනු ලැබිය.

    සුවසැරිය දෙවන පියවර යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයේ දී ජුලි මස 21 දින ආරම්භ කෙරේ.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන්  කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ  සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව ​   ​පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන​  ලබන සිකුරාදා (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණතරුණ කටයු​තු​ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.​​​

    මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya