දිවයිනේ ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරිමේ අරමුණින් ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන කඩිනම් කිරීම වෙනුවෙන් රටපුරා සැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ජා මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් සාකච්ජාව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
බෞද්ධ විහාර දේවාලගම් ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ ථේරවාදී භික්ෂු කතිකාවතක් ( ලියාපදිංචි කිරීමේ ) පනත් කෙටුම්පත මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් දෙකක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අල්ලස් (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (20) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නැතැයි තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.