මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාල්ල ධිවර වරායෙන් ධිවර කටයුතු සදහා මුහුදු ගොස් සති කිහිපයක් අතුරුන්ව තිබු බහුදින ධිවර යාත්‍රාව සමග ධිවරයින් 07 දෙනා සොයාගැනීමට හැකි වූ බව වැඩබලන ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත දැනුම් දී ඇත .

    බෞද්ධාගම සහ බුද්ධ ධර්මය විකෘති කරමින් පතපොත පළ කිරීම වැළැක්වීම සඳහා බෞද්ධ පොත් ප්‍රකශන අදිය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ළඟදීම සකස් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
    මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 දී ශ්‍රී ලංකා හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳුම, සියයට 37 % කින් වැඩි වී ඇති බවත්, ඒ අනුව 2016 වසරේදී දෙරටේ දිවීපාර්ශවික වෙළෙඳ ගනුදෙණුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.83 ක් වන බවත්, එය 2016 දී ඇමරිකානු ඩොලර් බිලියන 1.34 ක් වු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අපේ රටේ සමස්ත පොදු ජනතාවගේ මිතුරා ලංකා සතොස සවිමත්ව ගොඩනැගීම සඳහා කැපවෙන්නේ සේවකයින් බවත්, එම නිසා සේවක සේවිකාවන්ගේ කැපවීම, කාර්යක්ෂමතාවය ඵලදායීතාව සළකා බලා සේවක බඳවා ගැනීම් සඳහා සහ උසස් වීම් ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya