මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින හරහා මධ්‍යම,උතුරු සහ උතුරු මැද පළාත්,උව පළාත සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය,අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමිටර 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි බවත් මේ පිළිබඳව ජනතාව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    ගාල්ල නව දිසාපතිවරයා වශයෙන් වවුනියාවේ හිටපු දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඊයේ දින(09) දින සිය රාජකාරි ආරම්භ කළේය.

    මධ්‍යම පරිසර අධිකාරියේ වසර 37 ක කාලය තුළ එක්වර සහකාර අධ්‍යක්ෂ තනතුර සඳහා නිලධාරීන් 32 දෙදෙනෙකුට උසස්වීම් ප්‍රදානය කිරීම පසුගිය දා සිදු විය.

    මහජනතාවට ඇහුන්කම් දෙන නිලධාරීන් පිරිසක් වහාම සෑදිය යුතු බවත් එසේ සේවය කළ නොහැකි නිලධාරීන්ට ස්ථාන මරු ලබා දීමට වහාම පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රන්වින්ද්‍ර සමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya