මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''වැවක් සමඟ ගමක්'' ධිවර ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ධිවර ප්‍රජාවට සංවර්ධනයේ සැබෑ ප්‍රතිලාභ උදාකරදීම සදහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන “දියවර  අරුණ ” වැඩසටහන හා බද්ධ කරමින් “ වැවක් ගමක් සමග දියවර අරුණ ” වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති ඇරඹේ.

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද නිවාස 95 ක් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් පසුගිය දා දිනයේදී ජනතා අයිතියට පත් කරන ලදි.

    වැලිකන්ද ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් එක් ලක්ෂයක් වැය කරමින් ඉදිකෙරුණු නව ගොවි ජන සේවා මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (09) පස්වරුවේ විවෘත කෙරිණි.

    භෞතික වශයෙන් රට තුළ සිදු කෙරෙන පුළුල් සංවර්ධන කාර්යය සේම ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීම සඳහා ද පුළුල් වැඩසටහන් අද රටට අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya