මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දූෂිත මනාප ක්‍රමය නැවත ගෙන ඒමට ඉඩ දෙන්න එපා යැයි පළාත් සභා ,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 77 කට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (05) පස්වරුවේ පැවැත්විනි.

    දේශපාලන පක්ෂවල පටු වුවමනාකම් බලන්නේ නැතිව, පැරණි දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නැයි විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    රජය මාධ්‍ය නිදහස ඇති කර තිබෙන බවත් එය ආරක්ෂා කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද  (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya