මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනයේදී සැමරේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී ඇත්තේ 2018 ජූලි 07 වන සෙනසුරාදාය. මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වේබර් ක්‍රීඩාංගණයේදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යාංශය පවසයි.

    මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාල ක්‍රියා මාර්ග ගන්නා ලෙස එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන වලට උපදෙස් ලබා දී ඇති බවයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

    19 වැනි සංශෝධනය යටතේ පොලිස් කොමිෂන් සභාව පිහිටුවීම නිසා එතෙක් දේශපාලනික වශයෙන් පොලිසිය මෙහෙයවීම නතර කර ගැනීමට හැකි වූ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමජික මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා පවසයි.

    දිවයින පුරා ක්‍රියාත්මක වන සංචාරක සත්කාරක නිවහන්  වැඩිදියුණු කිරීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පසුගියදා ක්‍රියාත්මක වූ අතර මෙහි වැඩමුළුවක් දෙනියාය කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්විණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya