දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සමුපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපතිතුමා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.