මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති බවත් මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව ඇති බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    අධ්‍යාපනය තුලින් ගමේ, නගරේ දුප්පත් දූ දරුවන්ට ආලෝකය ලබා දීමට අවශ්‍ය ශක්තියක් වීමට තමන් දේශපාලනයට එකතු වූ එක් ප්‍රධානම හේතුවක් බව පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

    අපේ ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 483 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙලට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වූ අතර ප්‍රදර්ශනය අද සහ හෙට 09 දක්වා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya