මත්තල ශක්තිමත් ගුවන්තොටුපලක් බවට පත් කිරීමයි අවශ්‍යතාවය තිබෙන බවත් කිසි ලෙසකින් මත්තල ගුවන් තොටුපල විකුණන්නේ නැති බවත් මත්තල ගුවන් තොටුපල විශල වශයෙන් අලාභයට පත් වූ ගුවන් තොටුපලක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ජාතික විගණන පනත් කෙටුම්පත අද (5) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
විගණන පනතින් තොරතුරු දැනගැනීමේ පනත සීමා කිරීමට රජයට කිසිම අඳහසක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය.
ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉවත් වී තිබේ.