මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති බුද්ධි මණ්ඩලය මඟින් කළ සාගර සම්පත විශ්ලේෂණයේ පළමු යෝජනාවලිය ලෝක ආහාර සහ සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2018 වසරේදී ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 265ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 374ක) ආධාරයක් ලබාදීමට එකඟ වී ඇත.

    මෙවර ජාතික පොසොන් උත්සවය සඳහා අනුරාධපුර අටමස්ථානය,මිහින්තලය සහ තන්තිරිමලේ පැවැත්වෙන පිංකම් වලට සහභාගිවිම සඳහා බැතිමතුන් දසලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා පවසයි.

    තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිව නවතා දැමීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළකර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya