මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය සමරමින් සංවිධානය කෙරුණු ආගමික වැඩසටහන් රැසක් අද (27) දිනය පුරා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වෙයි.

    ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.

    ''ළඟම පාසල හොඳම පාසල'' වුණත් එය ''අපේ පාසල හොඳම පාසල''වශයෙන් සළකා එම තේමා පාඨයන් දෙකම එකට එකතු කොට අපේ පාසල් පද්ධතිය දියුණු කළ යුතු බවත් එමඟින් හොඳ සිසු පරපුරක් ජාතියට දායාද කළ හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya