මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බුදු දහම පෙරදිග බිහි වූ විශිෂ්ඨතම අධ්‍යාත්මික දර්ශනයකි. මෛත්‍රීය, මුදිතාව, කරුණාව, උපේක්ෂාව පදනම වූ නිදහස් නිවහල් චින්තනයට අනුබල දෙන්නාවූ බුදු දහම සාමය, සංහිදියවට, අධ්‍යාත්මික නිවීමට මඟක් කොට ගනිමින් සමස්ත ලොව වෙත එහි සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම අප සතු වගකීමකි.

    පුලතිසි පොසොන් උදානය මෙවරත් අද සිට  27, 28  29 සහ 30 යන දිනවල පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍ර කර ගනිමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

    2018 ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් පාරමි වසන්ති මාරිස්ටෙලා කී‍්‍රඩිකාවගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්විම යටතේ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වෙළෙඳ සංගම්, බෞද්ධ සංගම් ඇතුලු සියලු ම රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කෙරෙන “ශ්‍රද්ධාභි වන්දනා” කලුතර - බේරුවල පොසොන් කළාපය අද (27) ආරම්භ වන අතර එය ලබන 30 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya