මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    රට තුළ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා ''ජන පවුර'' නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කර තිබේ.

    ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුළන ආභරණය පරාක‍්‍රම සමුද්‍රයයි. වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මදනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය 2017 වසරේදී සියයට 39කින් ඉහළ ගොස් ඇති අතර එය ඉකුත් වසර වලට වඩා සියයට 31ක වැඩිවීමක් බවත් සංස්ථාවේ නිෂ්පාදන අළෙවිය රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා "පුනරුදය - දින 60 මෙහෙයුම" වැඩසටහන යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට යන බවත් සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya