මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින ජලජ පැලැටි වගාව ව්‍යාප්ත කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

    වසර 30 ක් යුද්ධයෙන් සහ සුනාමි ව්‍යසනයට ලක්ව හානියට පත් වාකරෙයි ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අක්කර 500 ක කොළ පිපිඤ්ඤා වගාව ප්‍රචලිත කිරීමට සඳහා ලෝක බැංකු සහය පළවී ඇත.

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිතුමා පවසයි.

    ශ්‍රී ලංකාව ව්‍යාවසායකයන්ගේ පාරාදීයක් බවට පත් කිරීමේ අරමුණින් 2018 අයවැය මගින් යෝජිත “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පාරාදීසය ණය යෝජනා ක්‍රමය” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (22) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya