මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස  තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් සමස්ත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    දේශපාලන වාසි ගැන සිතනවට වඩා මීට වඩා රට වෙනුවෙන් සිතා කටයුතු කළ යුතු බවත් සමහර වැඩවර්ජන දේශපාලන වුවමනාව මත සිදු කරන වැඩවර්ජන බවත් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය ( (FORUM OF DISARMAMENT & DEVELOPMENT)) විසින් ප්‍රකාශිත පශ්චාත් - යුද ශ්‍රී ලංකාව යුද අවි වෙළඳාම පිළිබඳ සම්මතියට ප්‍රවේශ විය යුත්තේ ඇයි? යන කෘතිය මාධ්‍ය වෙත පිළිගැන්වීම අද(21) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවැත්විණි.

    දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු  පිරවීම සඳහා විශ්‍රාම ගොස් සිටින දෙමළ මාධ්‍ය ගුරුවරුන් තාවකාලික පදනමින් බඳවා ගැනීමට පියවර ගැනීමට මේ වනවිට පළාත් සභා වෙත දැනුම් දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya