මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සුවසැරිය සේවාවෙන් ජනතාවට මහත් සේවයක් ලැබී තිබෙනවා යැයි වාරි මාර්ග,ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

    සුවසැරිය ගිලන්රථ සේවය සෑම පුරවැසියකුම වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට තොරතුරු ලබාදීමට ජනතාවට උනන්දුවක් තිබේ නම් ඒ සඳහා ප්‍රථමවරට කාරක සභාව මඟින් අවස්ථාව ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    රජයක් හැටියට ‍දේශිය ආදායම් විධිමත් කරන්න ක්‍රියාමාර්ග ගත් බවත් ජනතාවට සහන ලබා‍දෙමින් ආර්ථිකය ඉදිරියට ‍ගෙන යන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya