පාට පක්ෂ, ජාති ආගම්, කුල භේදයෙන් තොරව සමෘද්ධිය නියම සුදුස්සාට ලබා දීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි අවුරුදු එකහමාර තුළ දී ලක්ෂ 5කට අළුතින් සමෘද්ධි සහනාධාරය ලබා දීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.