මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකට ගත්කතුවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ ශූරින්ගේ ලේඛන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ඒ මහතාගේ සාහිත්‍ය මෙහෙවර අගයනු වස් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

    දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත කි‍්‍රයාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග‍්‍රාමශක්ති ව්‍යාපාරයට සමගාමීව කි‍්‍රයාත්මක වන “ග‍්‍රාමශක්තියෙන් – ගම හදන ගමන” වැඩසටහන අද (13) පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹේ.

    කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සාර්ථක තොරතුරු කීපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

     
     කොළඹ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද බේරේ වැව නැගෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ සිදු විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya