නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කොළඔ නගරයේ ජල සැපයුම වැඩි දියුණු කොට නගරයේ සැම ප්‍රදේශයකට ම පැය 24 පුරා අඛණ්ඩව ජලය ලබාදිම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් රුපියල් කෝටි 4000 ක වියදමින් ආරම්භ කොට ඇති, කොළඹ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපාතිය 2020 දි අවසන් කිරිමට සැලසුම් කොට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
බේරේ වැව නැඟෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය අද (12) ජනතා අයිතියට පත් කෙරේ.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය හා තද සුළං නිසා ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටුන අතර දැන් එයින් 90%ක් පමණ යථා තත්ත්වයට පත් කොට ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය කියයි.