ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ පැවැත්විණි.
ග‍්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව කි‍්‍රයාවට නංවා තිබෙන සශ්‍ය ශක්ති ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
96 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය 2018 ජූලි 07 වැනිදාට යෙදී ඇති බවත්, ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික සමුපකාර සැමරුම් උළෙල පළමු වතාවට නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැත්වීම උතුරු නැගෙනහිර පළාතේ සමූපකාරකයින් ප්‍රමුඛව පළාතේ ජනතාවට කරන ලද ගෞරවයක් බවත්, ඒ අනුව නැගෙනහිර පළාතේ සමුපකාර ව්‍යාපාරය තුළ තිරසාර සංවර්ධනය ඇති කිරීමට නව සමූපකාර සමිති හා සමූපකාර සේවා අලෙවිසැල් දිස්ත්‍රික් මට්ටමින් බිහිකිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය ජුනි මස 11 දින දක්වා (අද) පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.