රාජ්‍ය සංවර්ධන මෙහෙයුම ඉදිරියටත් මෙහෙයවන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වාර්ෂික විසර්ජන පනත මගින් මධ්‍යම රජයේ ආයතනවලට මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට ලබාදෙන අයවැය ප්‍රතිපාදනවලට අදාළ වියදම් ඇතුළත් කර සකස් කර ඇති ජනරජයේ මූල්‍ය ප්‍රකාශන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2017 වාර්ෂික වාර්තාවේ එළි දක්වා ඇත.
රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000ක් වගා කිරීමට සාකච්ඡා කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2005 වන විට නිදහස ලැබී අවුරුදු 58 ක් තුළ රටේ මුළු ණය මුදල බිලියන 2222 ක් වූවත්, 2005 සිට 2014 දක්වා කාලය තුළ එම ණය මුදල බිලියන 7391 ක් දක්වා වැඩිවී තිබෙන බවත් ඒ
ආකාරයට පැවැති පාලන කාලය තුළ රටේ ණය ප්‍රමාණය තුන්ගුණයකින් ඉහළ ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.