මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මීගමුව කළපුව සහ එම ප්‍රදේශයේ මුහුද ආරක්ෂා කරගැනීමත් පළාතේ භූගත ජලය අපවිත්‍රවීම වැළැක්වීමටත් ආරම්භ කරන මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතිය ඉතා වැදගත් බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

    යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් වශයෙන් පත්විම් ලද එස් බාලචන්ද්‍රන් මහතා පසුගිය දා උතුරු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 

    රජය කිසිම කෙනෙකුගෙන් දේශපාලන පළි ගැනීම් සිදු නොකරන බවත් දක්ෂතාවය විනය පළපුරුද්ද මත උසස්වීම් ලබා දෙන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya