වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් බඳවාගෙන පුහුණු කිරීමට රජය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2017 වසරේ දී කෝටි 200ක ලාභයක් උපයා ඇත.