මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කඳුකර ප්‍රදේශයට පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව නිසා කාසල්රී සහ මාවුස්සාකැලේ විදුලි බලාගාර ජලාශ පිරීගොස් ඇති නිසා මේ දිනවල රටට අවශ්‍ය විදුලියෙන් සියයට 60%ක් ජල විදුලි බලාගාර මඟින් නිපදවීමට හැකි වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

    දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙළට මහත් බාධාවක් බවට පත්ව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    පවතින අයපත් කාළගුණය හේතුවෙන් සිදුවූ නායයෑම් හා ස්වාභාවික ආපදාවන් නිසා අවතැන් වූ වතුකරයේ ජනතාවට කඩිනම් නිවාස ඉදිකරදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

    සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක්  (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya