මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවෙමින් තිබිය දී බෙංගාල බොක්කේ අව පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේ දී ආපාදා තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ් සඳහා සූදානම්ව සිටින්න යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිසාපතිවරුන්  උපදෙස් ලබා දී තිබේ.

    කටුබැද්ද ව්‍යායාම මංතීරුව ජනතා අයිතියට පත් කිරීම අද (20) සවස 4.30ට සිදු කෙරේ.

     වාර්ෂිකව සංවිධානය කරන ජාතික රණවිරු සැමරුම පවත්වන අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සමරු උළෙල රජයක් විදියට පසුගිය අවුරුදු නවයක් තිස්සේ මේලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අපේ ආරක්ෂක සේවාවන් විසින් පරාජය කිරීමෙන් පසුව 2009 මැයි මාසයේ 18 වනදායින් පසුව සෑම වසරකම පවත්වා තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව විසින් වගා කෙරෙන ආහාර බෝග, එළවළු, පළතුරු වලින් 30% ත් 35% ත් අතර ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කර දමන බවත් ඒ නිසා වාර්ෂිකව නිෂ්පාදනය කරන ආහාර බෝග වල අස්වැන්න අඩු වී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya