මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකළ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල, මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සහ නිල සෙවණ කාර්යාල දෙකක් ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21)සිදු කිරීමට නියමිතය.

    දැදුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල ,අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබෙන අතර හානියට පත් පැති බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

    රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි කටයුතු කරනවා.කර්මාන්ත, සේවා, සංචාරක තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන, වරාය, ගුවන්තොටුපල ආදී මේ සියලූ අංශයන්වල නවීකරණය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරය  අද (21) සිට (26) දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya