පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මංමාවත් ජලයෙන් යට වී ඇති බවට වාර්තා වී තිබෙන අතර ගංඟා රැසක ජල මට්ටම ඉහළ නැඟ තිබෙන බව වාර්තා වෙයි.
නාය යෑම් අනතුරු ඇගවීම් කර ඇති ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යාමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.