මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වැරදි කරුවන්ට ඉක්මනින් දඬුවම් කළ යුතු බවත් ආණ්ඩුවට කිසිවෙකුගෙන් පළිගැනීමට අවශ්‍ය නොවන බවත් නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

    නියගය, ගංවතුර හා විනාශ කළ ආර්ථිකයට පසුගිය වසර දෙක තුළ වත්මන් රජය මුහුණ දෙමින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ද ඓතිහාසික ලෙස ඉහළ දැමු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya