අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් හරහා පිහිටුවන්නේ,දේශපාලන වශයෙන් පළිගන්නා හෝ කෙසිවෙකු ඉලක්ක කරගත් අධිකරණයක් නොවේ යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
දීප ව්‍යාප්ත සමුපකාර සමිතිවල නායකයින්ගේ හමුවක් අද(10) පෙ.ව. 9.00 ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඇල්පිටිය, මැතිවරණ කොට්ඨාශයේ ඉහළ නැඟෙනහිර සේවා පියස නව ගොඩනැගිල්ල සහ මෛත්‍රිගම නව සේවා පියස ගොඩනැගිල්ල අභිනවයෙන් විවෘත කිරීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරුණි.