ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා සහභාගී වූ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහතා ඊයේ(මැයි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
දුම්රිය සේවක ගැටලු පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ බව ප්‍රවාහන හ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඉරණතිවු දූපතේ ධීවර කටයුතු කරගෙන යෑම සඳහා කිසිදු අයුරකින් බාධා කිරීමක් නාවික හමුදාව විසින් සිදු කර නොමැති බවත් ඉරණතිවු දූපතේ ඉඩම් මැණ හඳුනාගත් පසුව කලින් බලපත්‍ර හ දීමනා පත්‍රමඟින් ලබාදී තිබූ,ඉඩම් කොටස් අදාල පුද්ගලයින්ට නැවත ලබදීමට ඇති හැකියාව පිළිබඳව සළකා බලන බවත් ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධන සංවිධයක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ජනතාව හා අධිකරණය අතර තිබෙන්නේ විශ්වාසයයි. අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම අපගේ වගකීමයි යැයි උසස් අධ්‍යාපන හ සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.