ජනාධිපතිතුමාගේ ජනතාවාදී ගමනේ ප්‍රගතියක් තිබෙන බවත් යහපාලනයේ විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රගතියක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.
අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මගින් දක්වා ඇති පරිද අතුරුදහන් වූ තැනැත්තකු යන්නෙන් යම් තැනැත්තකුට අත් වූ ඉරණම හෝ ඔහු සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නා බවට විශ්වාස කරනු ලබන්නා වූ ද ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙස විහ්වාස කරනු ලබන්නා වූ තැනැත්තකු යන්න අදහස් කරයි.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුවේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා කළ කථාව
නොබෙදුණු, නොබිදිය හැකි රටක් අවශ්‍ය බවත් ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බවත් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.