මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසර 150 ට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභිමාණයෙන් සමරනු වස් දකුණු පළාතේ තේ කම්හල් හිමියන් සහ කුඩා තේ ඉඩම් හිමියන් විසින් දෙවන වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන 2018 - නැවුම් තේ මංගල්‍යය අද (30 ) පෙ.ව. 8.00 සිට කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

    දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල දකුණු පළාත්  ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායකමහතාගේ සහභාගිත්වයෙන් මැයි මස 03 වැනි දින පෙ.ව. 9.00 ට මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා පුර්ණ සහයෝගය ලබාදෙන බව කියුබාව ප්‍රකාශ කරයි.

    බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සග සතුකොට පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ (29) පෙරවරුවේ එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya