සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පවසයි.
මොන්ටිසෝරි මැතිණියගේ අධ්‍යාපන ක්‍රමය දිගටම තිබුනා නම් පොතේ ගුරාලා බිහි නොවන බවත් පෙරපාසල් අධ්‍යාපනය තවත් ශක්තිමත් කළ යුතු බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
''තිරසාර සංවර්ධන ඉලක්ක උදෙසා ක්‍රියාකිරීම ව්‍යාපාර, සමාජය සහ රජයන් අනුගත කිරීම' යන තේමාව යටතේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (19) සහභාගිවීමට නියමිතය.
දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.