මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලු රටවල් කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ලංකා ධීවර සංස්ථාව නව අලුත් අවුරුදු සමයේ මත්ස්‍ය වර්ග කිහිපයක් සහන මිලට සැපයීමට පියවර ගැනීම හේතුවෙන් වෙළෙඳපොලේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාමට ඉඩ නොදී ස්ථාවරව තබා ගැනීමට හැකි වූ බව ධීවර හාජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි කුඩා රටවල් සඳහා වන වෙළෙඳපොළ මූල්‍ය සංචිතයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය දායක්තවය දැක්වීමට ශ්‍රී ලංකාව ද පොරොන්දු විය.

    පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya