යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් සඳහා ‘නල්ලිනක්කපුරම්’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් පසුගිය (30) දින නලිනක්කපුරම්
ගම්මානයේ පැවති සරල උත්සවයක දී තවත් නව නිවාස 25 ක් ලබාදෙන ලදි.
වසර 2025 වන විට ගෝලීය ඉළක්ක 10 ක් සපුරා ගැනීම සදහා ශ්‍රී ලංකාව බහු පාර්ශ්වීය ක්‍රියාකාරී සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතර හමුවක් පසුගිය දා යාපනය, නල්ලූර් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.