පොළොන්නරුව දිස්ත්‍රික්යේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ප්‍රගතිය, ගැටලූ සහ අභියෝග මෙන්ම අඩුපාඩු හදුනාගනිමින් හෙට දවසේ වඩා ගුණාත්මක මෙන්ම උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම අරමුණු කර ගනිමින් විශේෂ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි.