මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගල්ල කරපිටිය රෝහලේ ඉදි කිරීමට යෝජිත විශේෂ ළමා රෝග ඒකකයට මුල්ගල තැබේ.

    2017 වසරේ ඇති වූ ගංවතුර හානි ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රේඛීය අමාත්‍යංශ මගින් ලබා දුන් රු.මිලියන 324.81ක ප්‍රතිපාදන ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ලැබී තිබේ.

    පසු අස්වනු හානිය වළක්වා ගනිමින් සුලභ ආහාර අතිරික්තය භාවිතයට ගැනීමට හැකි අයුරින් සකස් කිරීම සඳහා දැනුවත් කිරීම සහ අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනක් රු.මි 7.2ක ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරේ.

    අප්‍රේල් පළමුවන දා සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් බදු පනතින් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් හා විදෙස් රැකියාවල නියුක්තව සිටින ශ්‍රමිකයින් එවන මුදල්වලින් බදු ගැනීමට යන බවට පැතිර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya