ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වය නංවාලීමේ අරමුණින් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය විසින් ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහන ආරම්භ කර ඇත.
රජ පවුලෙ කුමාරවරුන්ට පමණක් හෙටක් හදන්නවා වෙනුවට සමස්ත තාරුණ්‍යටම හෙටක් සකස් කිරීමත් රැඩිකල් තාරුණ්‍යය නිවැරදි මඟක ගෙනයාම වත්මන් රජයේ අරමුණ බවත් ව්‍යාපෘති කලමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මූත්තූර් ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී රැකියා ඒජන්සියක් වැටලීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශය විසින් සකස් කළ උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා අවශ්‍ය ජල ශාස්ත්‍රීය සිතියම් 04ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට බාර දෙයි.