මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    SLIDA හරිත සතිය - ප්‍රදර්ශනයේ සමරම්භක උත්සවය අද (26) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පරිශ්‍රයේ දී අරම්භ විය.

    පසුගිය අවුරුදු දෙක තුළ එක ව්‍යාපෘතියකට ලක්ෂ දහය බැගින් වියදම් කර ව්‍යාපෘති 55000 කට වැඩි ව්‍යෘපෘති ප්‍රමාණයක් සිදු කළ බව තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

    පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත් වූහ.

    රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැඟෙනහිර පළාතේ දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණෙන් මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපොළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වැනි ඉරුදින ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya