මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 44 වන සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාර්තු (24)දින   කොළඹ, "මිලෝදා" ගොඩනැගිල්ලේදී පැවැත්විණි.

    අද වන විට ලෝකයේ බල තුලනය ආසියාව දෙසට දෝලනය වෙමින් තිබෙනවා. කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බලන්න සිදුව තිබෙනවා. එය අපි නිවැරදිව වටහා ගන්නවා නම් අපේ රට හරි මාර්ගයට ගැනීමට අපට පුලූවන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබද මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

    අප රජයේ දැක්ම වන්නේ වර්ෂ 2022 වන විට ශ්‍රි ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන හා ඩිජිටල් සවිබල ගැන්වීම සහිත තරඟකාරී කේනද්‍රස්ථානයක් බවට පත් කිරීම බවත්, එමඟින් අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියා ලක්‍ෂ 02 ක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya